සාමාන්‍ය දැනීම 100ක් (2019)


  1.   ශ්‍රි ලංකාවේ වර්තමාන (2019) නීතිපති – දප්පුල ද ලිවේරා
  2. ශ්‍රි ලංකාවේ වර්තමාන (2019) අගවිනිසුරු – ජයන්ත ජයසූරිය
  3.   නීති විද්‍යාලයේ වර්තමාන (2019) විදුහල්පතිනිය – ඉන්දිරා සමරසිංහ
  4.  වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මනුවෙල් මැක්‍රෝන්ගේ දේශපාලන පක්ෂය – එන් මාෂේ
  5. හොංකොං නව ප්‍රධාන විධායකවරිය – කැරී ලැම්
  6. ඊජිප්තු ජනපති – අබ්දුල් ෆටා අල් සිසි
  7. ඉක්වදොර ජනාධිපති – ලෙනින් මොරේනො
  8.  චිලි රටේ ඇටකාමා කාන්තාරයේ ඉදිවෙමින් පවතින ලොව විශාලතම ආලෝක දුරේක්ෂය – ඊ.එල්.ටි (Extremely Large Telescope)
  9. රොබෝවරයකු සේවයට බඳවාගත් ලොව ප්‍රථම පොලිසිය – ඩුබායි
  10. ලොව කුඩාම ජනරජය – නාවුරු
  11. 2017 මැයි මස පත්වු නව ඉරාන ජනපති – සන් රව්හානි
  12.  2017 මැයි මස “එක තීරයක් – එක මාවතක්” සමුළුව පැවැතියේ – චීනයේබීජිං
  13. ඊඩීස් ඊජිප්ටි මදුරුවා විසින් ව්‍යාප්ත වන රෝග – ඩෙංගුසිකාචිකන්ගුන්යා
  14. තායිලන්තයේ වත්මන් (2019) රජු – මහා වජිරලොන්කෝන්
  15. 2017 අප්‍රේල් සිට බිට්කොයින් නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගත් රට – ජපානය
  16. නොබෙල් සාම ත්‍යාගය දිනු ලාබාලතම පුද්ගලයා – මලාලා යුසෆ්සායි (2014 වයස 17)
  17. ජාත්‍යන්තර සමුපකාර දිනය – ජුලි 1 (පළමු සෙනසුරාදා)
  18. 2017 මැයි 31 ලෝක දුම්කොළ විරෝධි දිනයේ තේමාව – Tobacco – a threat to development
  19. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර කළ රට – ඉරානය
  20. මෙවර හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන ලැබුයේ – මූන්ලයිට් චිත්‍රපටය 
  21. අලුතින් බෞද්ධයන්ට වෙන් වූ බිහිවු ඉන්දියානු ප්‍රාන්තය –  ලඩාක් 
  22. බැලුන යොදා ගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ව්‍යාපෘතිය –  ගූගල් ලූන්
  23. ඇමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා – ඩොනල්ඩ් ට්‍රම්ප්
  24. අලිබබා වෙබ් අඩවියේ හා සමාගමේ හිමිකරු – ජැක් මා
  25. ශ්‍රි ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගණන – 332
  26.  ශ්රි ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන – 22
  27. ශ්‍රි ලංකාවේ වත්මන් ජනගහනය – 21,203,000
  28. පළාත් සභා පිහිටවු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – 13 වන සංශෝධනය
  29.  2016 නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නා ලද්දේ – ජුවාන් මැනුවෙල් සන්ටෝස් (කොළොම්බියා ජනාධිපති)
  30.  ශ්‍රි ලංකාවේ භූමි ප්‍රමාණය – ව.කි. 65,610
  31. ප්‍රංශ ජනාධිපති – එම්මානුවෙල් මැක්‍රෝන්
  32. උතුරු කොරියා ජනාධිපති – කිම් ජොන්ග් උන්
  33. ජපන් අගමැති – ෂින්සෝ අබේ
  34.  විකිලීක්ස් ආරම්භ කරන ලද්දේ – ජුලියන් අසාන්ගේ
  35. දකුණු කොරියානු ආරක්ෂක මිසයිල පද්ධතිය හැඳින්වෙන නම – තාඩ්
  36. බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු හා කේඩ් මිඩ්ල්ටන් කුමරියගේ දියණිය – චාලට් කුමරිය
  37. ශ්‍රි ලංකා මහබැංකු අධිපති – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
  38. ඇමසන්.කොම් නිර්මාතෘ – ජෙෆ් බෙසොස්
  39. පුද්ගලයන් 239ක් සමඟ 2014 දි අතුරුදහන් වු මැලේසියනු ගුවන් යානය – එම්.එච්. 370
  40. ඇමෙරිකානු උප ජනාධිපති – මයික් පෙන්ස් 
  41. ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නීති පැනවු ඉන්දීය ප්‍රාන්තය – ගුජරාට් ප්‍රාන්තය
  42. පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් – පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්
  43. බ්‍රිතාන්‍ය අගමැති (2019)  – බොරිස් ජොන්සන්
  44. අයර්ලන්ත අගමැති – ලියෝ වරද්කාර්
  45. ලොව වැඩිම ඒකපුද්ගල ආදායම ඇති රට – කටාරය (එ.ජ.ඩො. 127,000)
  46. දකුණු කොරියානු ජනපති – මුන් ජේ-ඉන්
  47. බිට්කොයින් යනු – ඩිජිටල් මුදල් ඒකකයකි.
  48. 2017 මැයි මස රටවල් ‍රැසකට බලපෑ පරිගණක වයිරස මෘදුකාංග වර්ගය හා නම – ‍රැන්සම්වෙයා (ransomware) – වොන්නක්‍රයි (Wanna-cry)
  49. සුර්යයාගේ බර ඒකකයක් ලෙස ගෙන සකසා ඇති “සුර්ය ස්කන්ධ” 1ක බර – 1.989 x 10^30 (දහයේ තිස්වන බලය) කිලෝග්‍රෑම්
  50. 1986 ප්‍රථමවරට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැති රට – ග්‍රීසිය
  51. සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු – ලියනාර්ඩෝ ඩාවින්චි
  52. පරිණාමවාදයේ පියා – චාර්ල්ස් ඩාවින්
  53. ප්‍රථම පාප් වහන්සේ – ශාන්ත පීතර තුමා
  54. මානව අයිතිවාසිකම් පිළිබඳව වැදගත් වන මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් කළ වසර – 1215
  55. තේ පර්යේෂණායතනය පිහිටා ඇත්තේ – තලවකැලේ
  56. ශ්‍රි ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය – ඇඩ්ලින් මොලමුරේ ආර්යාව
  57. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ දිනය – 1945 ඔක්තෝබර් 24
  58. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන (2019) සාමාජික රටවල් ගණන – 193
  59. ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාලිකාව – ස්වාධීන රූපවාහිනය
  60. ශ්‍රී ලංකාවේ අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුටම ඡන්දය භාවිතා කිරීමට ප්‍රථමවරට අවස්ථාව ලැබුණේ –1965 මහමැතිවරණයේදි
  61. මනමේ නාට්‍යයට පාදක වී ඇති බෞද්ධ ජාතක කතාව – චුල්ල ධනුද්දර ජාතකය
  62. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන (2019) මහලේකම් – අන්තෝනියෝ ගුටරේස්
  63. ජපානයේ සම්ප්‍රදායික නාට්‍ය කලාවන් දෙවර්ගය – කබුකි නාට්‍ය හා නෝ නාට්‍ය
  64. ජපානයේ කෙටි කාව්‍ය සම්ප්‍රදාය – හයිකු කවි
  65. 1 වන කාශ්‍යප රජු සීගිරිය ඉදිකළ සියවස – ක්‍රි.ව. 5 වන සියවස
  66. බෘස් ලී විසින් හඳුන්වා දුන් සටන් ක්‍රමය – ජිට් ක්වාන් ඩෝ
  67. ශ්රි ලංකාවේ ප්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුව – මිනින්දෝරු දෙපාර්තමේන්ත්තුව (1800)
  68. ශ්‍රි ලංකාවේ ඇමති ධුරයක් ලද ප්‍රථම කාන්තාව – විමලා විජේවර්ධන මැතිනිය
  69. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය – බුද
  70. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය – බ්‍රහස්පති
  71. සූර්ය ඒකකයක දුර – කිලෝමීටර් මිලියන 150
  72. 1975 ප්‍රථම ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ රට – බටහිර ඉන්දීය කොදෙව්
  73. 1930 ප්‍රථම ලෝක පාපන්දු කුසලානය (‍ෆිෆා) ජයග්‍රහණය කළ රට – උරුගුවේ
  74. ශ්‍රී ලාංකික්යෙකුට පිදෙන ඉහළම ගෞරව නාමය – ශ්‍රි ලංකාභිමාන්‍ය
  75. ශ්‍රි ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය – අනුරාධපුරය
  76. ශ්‍රි ලංකාවේ ප්‍රථම රූපවාහිනි ටෙලිනාට්‍ය මාලාව – දිමුතුමුතු
  77. ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – ෆෙඩ්‍රික් නෝර්ත්
  78. මෙරට උසම ස්ථානයක පිහිටා ඇති දුම්රිය ස්ථානය – පට්ටිපොළ
  79. පුරාණයේ ගෝකණ්ණ ලෙස හැඳින්වු නගරය – ත්‍රිකුණාමලය
  80. 1913 ගීතාංජලී කෘතියට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගත්තේ – රබීන්ද්‍රනාත් තාගෝර්
  81. මැරතන් තරඟයක දුර ප්‍රමාණය – කිලෝමිටර් 42
  82. ඇමෙරිකානු ජාතික කොඩියේ තරු ගණන – 50
  83. මාලදිවයින් ජාතික ගියේ තනු නිර්මාණය කළ ලාංකීය සංගීතඥයා – ඩබ්ලිව්. ඩී. අමරදේව
  84. ශ්‍රි ලංකාවේ ප්‍රථම මහබැංකු අධිපති – ජෝන් එක්ස්ටර්
  85. ශ්‍රි ලංකාවේ වත්මන් (2019 ) මහබැංකු අධිපති – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
  86. දුරකථනය නිමැවුම්කරු – ඇලෙක්සැන්ඩර් ග්‍රහැම් බෙල්
  87. ජංගම දුරකථනය නිමැවුම්කරු – මාර්ටින් කූපර්
  88. වායුසමීකරණය නිමැවුම්කරු – විලිස් කැරියර්
  89. ලෝක ව්‍යාප්ත වෙබ් (www) නිමැවුම්කරු – ටිම් බර්නර්ස් ලී
  90. සිවිලිං විදුලි පංකාවේ නිමැවුම්කරු – පිලිප් ඩීඑල්
  91. රූපවාහිනිය නිමැවුම්කරු – ජෝන් ලොගි බෙයාර්ඩ්
  92. ගුවන්විදුලිය නිමැවුම්කරු – ගුග්ලීඑල්මො මාර්කෝනි
  93. ඩී.එන්.ඒ. අණුවේ ව්‍යුහය සොයාගත්තේ – ෆ්‍රැන්සිස් ක්‍රික්ජේම්ස් වොට්සන්රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින්
  94. පෙනිසිලීන් සොයා ගත්තේ – ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්
  95. ගණක යන්ත්‍රය නිමැවුම්කරු – බ්ලේස් පැස්කල්
  96. ජාන විද්‍යාවේ පියා – ග්‍රෙගර් මෙන්ඩෙල්
  97. එක්ස් කිරණ සොයාගත්තේ – විල්හෙල්ම් රොන්ජන්
  98. වාෂ්ප එන්ජිම නිමැවුම්කරු –  ජේම්ස් වොට්
  99. ගොබි කාන්තාරය පිහිටියේ – මොංගෝලියාවේ
  100. ආසියාවේ පිහිටි දිගම ගඟ – යැංසි (චීනය)
  101. ලොව වැඩිම ජනගහනයක් සිටින නගරය – ටෝකියෝ (ජපානය)
  102. සාක් සංවිධානයේ සාමාජික රටවල් ගණන – 8
  103. ලොව උසම ගොඩනැඟිල්ල – බර්ජ් කලීෆා (ඩුබායි)
  104. ලොව විශාලතම භූමි ප්‍රමාණයක් ඇති රට – රුසියාව
  105. ලොව විශාලතම මහද්වීපය – ආසියා මහද්වීපය
  106. ලොව විශාලතම සාගරය – පැසි‍ෆික් සාගරය
  107. බ්‍රහස්පති ග්‍රහයාට අයත් චන්ද්‍රිකා ගණන – 66
  108. අභ්‍යවකාශයට ගිය මුල්ම මිනිසා – යුරි ගගාරින් 1961
  109. ශ්‍රි ලංකාවේ ජාතික ක්‍රීඩාව – අත්පන්දු

Comments

  1. Get a $200 Bonus at Harrah's Casino in Las Vegas
    The new Harrah's https://aprcasino.com/pluscasino/ Casino is one 우리카지노octcasino of the most well-known Las Vegas-style casino resorts. It https://tricktactoe.com/ features a full-service kadangpintar spa, casinowed.com a full-service spa and

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය දැනිම ප්‍රශ්ණ හා පිළිතුරු 1000 පොතක් (සිංහල) නොමිලේ! Sinhala GK 1000 Book Free!

ගුරු විභාග සාමාන්‍ය දැනිම 1000 පොත